නියෝජ්‍ය විදුහල්පති(ප්‍රාථමික)-ටී.පී.ජී.පද්මා මිය.
විශය මාලාව
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- ඉංග්‍රීසි
- පරිසරය
විශය සමගාමී ක්‍රියාකාරකම්
1) පරිසරය ආශ්‍ර්‍රිත ක්‍රියාකාරකම්-(සතුන් අධ්‍යනය,ශාක අධ්‍යනය...)
2) විශය ආශ්‍රිත ක්‍රියාකාරකම්-(චිත්‍ර,නැටුම්,සංගීතය ආදියෙහි ප්‍රායෝගික ක්‍රීයාකාරකම්)
3) අමතර ක්‍රියාකාරකම්-(සරඹ සංදර්ශන,ක්‍රීඩා,විවිධ තරග) ආදිය වේ.