වෙනස් වන ලෝකයට එඩිතරව පිය නැගිය හැකි
හදවත සහිත නැණවතුන් බිහි කිරීම.
පාසලට පැමිණෙන දරුවන් රන් රුවන් සේ රකිමින් පොතින් පොත නැණසපාදා, කියා දී යහ ගුණ දම් අභිමානය ද,
ශක්තිය ද මුසු, පිරුණු මිනිසුන් සේ අනාගතයට තිළිණ කිරීම.