අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !


වෙනස් වන ලෝකයට එඩිතරව පිය නැගිය හැකි
හදවත සහිත නැණවතුන් බිහි කිරීම.


පාසලට පැමිණෙන දරුවන් රන් රුවන් සේ රකිමින් පොතින් පොත නැණසපාදා, කියා දී යහ ගුණ දම් අභිමානය ද, ශක්තිය ද මුසු, පිරුණු මිනිසුන් අනාගතයට තිළිණ කිරීම.