දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගන අප පාසල දකුණූ පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, හෙට ලොව බබළන පාසලක් බවට අප පාසල පත් වෙවායි ප්‍රාර්ථනා කරමි..
විදුහල්පති,
පොල්පාගොඩ ධර්මපාල විද්‍යාලය